BREAKING NEWS

කර්මාන්ත අමාත්‍යාංශ විෂයපථය යටතේ වන අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට වැඩපිළිවෙළක්…

රජය විසින් දින10ක් සඳහා නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට ගත් තීරණය අනුව අප අමාත්‍යාංශයේ සේවාලාභීන්ට බාධාවකින් තොරව තම සේවාවන් ලබාගැනීමට වැඩපිළිවෙළක් සකසා ඇත. ඒ අනුව මාර්ගගත ක්‍රමය යටතේ සේවා ලබා ගැනීම සඳහා වන සම්බන්ධීකරණයන් පහත පරිදි වේ. 01. කර්මාන්ත ලියාපදිංචිය විමසීම් :- * ...
Posted On 21 Aug 2021