BREAKING NEWS

රජයක් ලෙස මේ දුෂ්කර අභියෝගාත්මක අවස්ථාවේ අපට දිය හැකි – ඔබට පිළිගත හැකි හොඳම විසඳුම අපි ලබා දුන්නා. දරුවන්ගේ අධ්‍යාපනය පණගැන්වීමට පෙරට එන්න ” – අනු කමිටු සාමාජික, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ සමස්ත ගුරු විදුහල්පතිවරුන්ට ඇරයුම් කරයි

රජයක් ලෙස මේ දුෂ්කර අභියෝගාත්මක අවස්ථාවේ තමන්ට ලබාදිය හැකි, ගුරු විදුහල්පතිවරුන්ට පිළිගත හැකි හොඳම විසඳුම ලබාදීමට තමන් කටයුතු කළ බවත් එය පිළිගෙන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පණගැන්වීමට පෙරට එන ලෙස ඉතා කාරුණිකව, ඉතාමත් බැගෑපත්ව මෙරට සමස්ත ගුරු විදුහල්පතිවරුන්ට දෙපා නමැද ඇර...
Posted On 01 Sep 2021

‘ගුරු විදුහල්පති සේවාවන්හි වැටුප් විෂමතා ඉවත් කිරීම’ මෙවර අය-වැයෙන්… අනු කාරක සභාවේ සියලු නිර්දේශ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මාස හයක් තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතයි…

‘ගුරු විදුහල්පති සේවාවන්හි වැටුප් විෂමතා ඉවත් කිරීම’ සම්බන්ධයෙන් පත් කළ අමාත්‍ය අනුකාරක සභාව ඊයේ(30) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ සියලු නිර්දේශ මාස 06ක් වැනි කෙටි කාලයක් තුළ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කළ යුතු යැයි අමාත්‍ය මණ්ඩලය තීරණය කරන ලදි. මේ අනුව වසර...
Posted On 01 Sep 2021