BREAKING NEWS

ඇමති විමල් කාර්මික සංවර්ධනය පිළිබඳ දෙවන ආසියා පැසිපික් කලාපීය සමුළුවට…

ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැත්වෙන කාර්මික සංවර්ධනය පිළිබඳ දෙවන ආසියා පැසිපික් කලාපීය සමුළුවට (2nd Regional Conference on Industrial Development (RCID) – 2021 ) සහභාගි වීම පිණිස කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (08) දිවයිනෙන් පිටත්ව ගියේය. මෙම සමුළුව ඉන්දු...
Posted On 08 Nov 2021