ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවති කාර්මික සංවර්ධනය පිළිබඳ දෙවන ආසියා පැසිෆික් කලාපීය සමුළුව (2nd Regional Conference on Industrial Development (RCID) – 2021 ) අමතා කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා විසින් සිදුකළ විශේෂ කතාව…

“ඉන්දුනීසියානු ජනරජයේ ජනාධිපති, අතිගරු ජෝකෝ විඩෝඩෝ මැතිතුමනි,ඉන්දුනීසියානු ජනරජයේ කර්මාන්ත අමාත්‍ය ගරු ආගස් ගුමිවැන්ග් කර්තසස්මිතා මැතිතුමනි,එක්සත් ජාතීන්ගේ, ඉන්දුනීසියානු නේවාසික සම්බන්ධීකාරක ගරු වැලරි ජුලියන්ඩ් මැතිනියෙනි,එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානයේ අධ්‍යක්ෂ...
Posted On 11 Nov 2021