BREAKING NEWS

“ගෙවී ගිය වසරේ දී නිවැරදි ප්‍රතිපත්තිමය තීන්දු මගින් ශ්‍රී ලංකාවේ කාර්මිකකරණය බලගැන්විය හැකි බව පෙන්වා දීමට හැකි වුණා” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

වසංගත තත්ත්වයක් තුළ මතුව ඇති කෙටිකාලීන ඍණාත්මක බලපෑම් හමුවේ වුව ද ගෙවී ගිය වසරේ ගනු ලැබූ නිවැරදි ප්‍රතිපත්තිමය තීන්දු මගින් ශ්‍රී ලංකාවේ කාර්මිකකරණය බලගැන්වීමට හැකි වූ බවත් ‘අබලි ලෝහ අපනයනය නතර කිරීම’ මගින් දේශීය වාත්තු කර්මාන්තයේ අමුද්‍රව්‍ය හිඟයට පිළියම්...
Posted On 09 Dec 2021