BREAKING NEWS

ඇමෙරිකාවෙන් සහතික ගත්ත ජවිපෙ දැන් හිතන්නෙ ඩොලර් ගැන විතරයි – ජානිපෙ නායක විමල් වීරවංශ

ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලියා චංගෙන් චරිත සහතික ගත් ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් දැන් හිතන්නෙ ඩොලර් ගැන පමණක් බවත්, ඔවුන් රුපියල් ගැන වද නොවෙන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (20) දින මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු සපයමිනි.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*