BREAKING NEWS

ඇමති විමල් වීරවංශයන් අමරපුර සංඝ සභාවේ මහා නායක අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත දොඩම්පහල චන්දසිරි මහනාහිමි බැහැදැකියි

ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අද(11) උදෑසන රාජගිරිය, කලපළුවාව, තපෝවන භාවනා මධ්‍යස්ථානයේ දී අමරපුර සංඝ සභාවේ මහා නායක, අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත දොඩම්පහල චන්දසිරි මහනාහිමි බැහැදුටුවේය. මෙහිදී අභිනව අමරපුර මහා සංඝ සභාවේ මහා නායක ධුරයට පත් අති...
Posted On 11 Dec 2021
, By