madeinsrilanka.org අන්තර්ජාල වෙළඳ ද්වාරය නිල වශයෙන් ජනගත කරයි
“madeinsrilanka.org යනු මේ රටේ දළ ජාතික නිෂ්පාදිතයට 52%ක දායකත්වයක් ලබාදෙන ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන්ගේ අවශ්‍යතා වෙනුවෙන්ම කැප වන, රජයේ වගකීම සහිත ප්‍රථම අන්තර්ජාල වෙළඳ ද්වාරයයි.” -කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ madeinsrilanka.org යනු මේ රටේ දළ...
Posted On 12 Dec 2021
