BREAKING NEWS

Posted On 20 Dec 2021
, By

“40%කට ආසන්න දේශීය අගය එකතු කිරීමක් සහිතව ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මසකට දේශීයව පූර්ණ වශයෙන් එකලස් කරන වාහන ප්‍රමාණය 150කට අධිකයි. අද අපි දේශීය වශයෙන් වාහන නිපදවීමේ කර්මාන්තය දෙසට අත්තිවාරම් දමමින් සිටිනවා.” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

40%කට ආසන්න දේශීය අගය කිරීමක් සහිතව, වාහන 150කට අධික ප්‍රමාණයක් පූර්ණ වශයෙන් එකලස් කරමින්, අපේ දරුවන්ට තාක්ෂණ දැනුම සහිත රැකියා අවස්ථාවන් ද උදා කර දීමට මේ වන විට ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම සමත් වීමෙන් පෙනී යන්නේ අද දවසේ අප දේශීය වශයෙන් වාහන නිපදවීමේ කර්මාන්තය දෙසට අත්තිවාරම් දමමින්...
Posted On 20 Dec 2021
, By