දේශීයව මැටි උළු, මැටි ගඩොල්, මැටි ටයිල් හා මැටි ආශ්‍රිත භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ ගැටළු වලට පිළියම් ලබාදීමට විශේෂ සාකච්ජාවක්…

දේශීයව මැටි උළු, මැටි ගඩොල්, මැටි ටයිල් හා මැටි ආශ්‍රිත භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ ගැටළු වලට පිළියම් ලබාදීමට ශ්‍රී ලංකා සෙරමික් හා ග්ලාස් කවුන්සිලයේ සාමාජිකයින් සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා අතර විශේෂ සාකච්ජාවක් අද (20) කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්විණි...
Posted On 21 Dec 2021