BREAKING NEWS

වසර 9ක් පුරා ලොව ප්‍රමුඛ සන්නාමයන් සහිත මෝටර් වාහන සඳහා අවශ්‍ය කරන රබර් ආශ්‍රිත අමතර කොටස් දේශීයව නිෂ්පාදනය කරන දේශීය ව්‍යවසායකයෙක් සිය ව්‍යාපාරය පුළුල් කරගැනීම වෙනුවෙන් සහාය බලාපොරොත්තුවෙන් කර්මාන්ත අමාත්‍යවරයා මුණගැසීමෙන් පසු ඔහුට අවශ්‍ය උපරිම සහය ලබාදීමට අමාත්‍යවරයා පියවර ගනු ලැබීය.

ඒකනායක මෝටර් ඉන්ඩ්‍රස්ට්‍රීස් නමින් කැස්බෑව ප්‍රදේශයේ දැනට පවත්වාගෙන යන මෙම ආයතනය මගින් ලොව ප්‍රමුඛ සන්නාම සහිත මෝටර් වාහන සඳහා යොදා ගන්නා රබර් ආශ්‍රිත අමතර කොටස් නිෂ්පාදනය කරනු ලබන අතර ඒවාට අධික ඉල්ලුමක් ද පවතින බව එහි හිමිකරු සංජීව ඒකනායක මහතා පවසයි. දැනට තම න...
Posted On 07 Jan 2022