BREAKING NEWS

දේශීය පාවහන් නිෂ්පාදන කර්මාන්තයේ ධාරිතාව ඉහළ නැංවීම සඳහා නව ව්‍යවසායකයන් බිහි කිරීමේ ජාතික වැඩපිළිවෙළෙහි තවත් ඉදිරි පියවරක්..!

වසරකට මෙරට පාවහන් අවශ්‍යතාව වන මිලියන 25-40ත් අතර ප්‍රමාණයෙන් දේශීයව නිපදවන 60% – 65%ක ප්‍රමාණය තවදුරටත් වැඩි කර ගැනීම සහ එමගින් ගෘහාශ්‍රිත, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නිර්මාණය කොට ඔවුන් බලගැන්වීම උදෙසා කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ උපදෙස් පරිදි කර්මාන...
Posted On 11 Jan 2022
, By