BREAKING NEWS

“CNCI Achievers Awards 2021 for Industrial Excellence” උළෙල, කර්මාන්ත ඇමති විමල් වීරවංශයන්ගේ ප්‍රධානත්වයෙන් ලාංකේය කර්මාන්තකරුවන්ගේ භූමිකාව අගයයි!

ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය (CNCI) විසින් සංවිධානය කරනු ලබන කර්මාන්ත ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගැයීමේ උළෙල අද(12) සවස කොළඹ ගලදාරි හෝටලයේදී සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පැවැත්විණි. මෙම උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සහභාගි විය. මෙහිදී ක්ෂුද්‍ර, ක...
Posted On 12 Jan 2022
, By