BREAKING NEWS

කඩුවෙල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව ඇමති විමල් වීරවංශයන්ගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි!

කඩුවෙල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව, කමිටු සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(24) රැස්විය. මෙම රැස්වීම මාලඹේ පිහිටි කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙහිදී කඩුවෙල ප්‍රාදේශීය ලේකම් ...
Posted On 24 Jan 2022
, By