BREAKING NEWS

🔴 තෙවන දිනය අපේ රටේ ඉදිරි ගමනේ පුරෝගාමී බලඇණිය ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයෙන් ඇගයීමට ලක් කරමින්…

“මෙරට කර්මාන්තකරුවන් ධනය උපදවාලීමට කෙටි මාවත් සොයන්නවුන් නොවෙයි. තමන් උපන් මාතෘභූමියට ඉතා ඉහළ අගය එකතු කිරීමක් සිදුකරන්නවුන්. මාතෘභූමියට අගය එකතු කිරීමට හැමෝටම බැහැ. දේශීය කර්මාන්තකරුවා කියන්නේ ධනය උපදවන්නෙක් වුවත් ඔහු ධනය උපදවන්නේ තමන් උපන් රටට අගය එකතු කරමින් ‘මේ...
Posted On 06 Feb 2022
, By