BREAKING NEWS

ජන පැතුම් ඉටු කළ තවත් “මහජන දිනයක්”

කොවිඩ් වසංගත තත්ත්වය මත තාවකාලිකව නවතා දැමූ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශයන්ගේ “මහජන දිනය” සුපුරුදු පරිදි අද (08) දිනත් පැවැත්විය. එහි දී කර්මාන්තකරුවන්ගේ ගැටළු, නව ව්‍යවසායකයන් වෙනුවෙන් සහාය ලබාදීම මෙන්ම සාමාන්‍ය ජන ගැටළු ආදී අවශ්‍යතා සහිත විශ...
Posted On 08 Feb 2022

74 වන ජාතික නිදහස් දිනයට සමගාමීව කර්මාන්ත අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද රුක් රෝපණ වැඩසටහන අද (08) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, 73/1, ගාලු පාර, කොල්ලුපිටිය යන ලිපිනයෙහි පිහිටි කර්මාන්ත අමාත්‍යා පරිශ්‍රයේදී සිදු කෙරිණි.

මෙහිදී අමාත්‍යවරයා විසින් ඖෂධීය උගුරැස්ස පැලයක් කර්මාන්ත අමාත්‍යාංශ භුමියේ රෝපණය කරන ලදි, අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක මහතා විසින් ඖෂධීය බෙලි පැලයක් රෝපණය කළේය. අමාත්‍යාංශයේ සියලු අංශ ආවරණය වන පරිදි නම් කරන ලද විවිධ ශාක අදාළ අංශ වෙත ප්‍රදානය කිරී...
Posted On 08 Feb 2022