BREAKING NEWS

ඇමෙරිකානු සම්බාධකවලට එරෙහිව උත්තර ලංකා සභාගය කියුබාව සමඟ අත්වැල් බැඳගනී

“කියුබාවට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවා ඇති ආර්ථික, වාණිජ සහ මූල්‍ය සම්බාධක අවසන් කිරීමේ අවශ්‍යතාව” යන මැයෙන් කියුබා ජනරජය විසින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාව සම්බන්ධයෙන් උත්තර ලංකා සභාගය විසින් අද (31) දින, ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. උත්තර ලං...
Posted On 31 Oct 2022