අර්බුදයට විසඳුම් ගෙන එන උත්තර ලංකා සභාගයේ “අනුරාධපුර සම්ප්‍රාප්තිය” අද සිදු වූ වගයි
ශ්‍රී ලංකා රාජ්‍යය ස්ථාවර කිරීම සහ බිඳවැටුණු ආර්ථිකය ශක්තිමත් කිරීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ජනතාව පෙළගැස්වීමේ අත්හළ නොහැකි වගකීම ඉටු කිරීම සඳහා උත්තර ලංකා සභාගය දීපව්‍යාප්ත මෙහෙයුමක් දියත් කිරීමට කටයුතු යොදා තිබේ. එම මෙහෙයුම උත්...
Posted On 11 Nov 2022