BREAKING NEWS

රනිල්ගේ අලුත්ම තියරිය ගැන විමල්ගෙන් හෙළිදරව්වක්….

මෙවර අයවැය තුළින් දේශීය සහ විදේශීය ණය රුපියල් බිලියන 2404 ක් ලබාගැනීමට යෝජනා කරන අතරේ, ලාභ ලබන රාජ්‍ය ආයතන විකිණීම සදහාද යෝජනා කර ඇති බව උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා පවසයි. ඒ අද (17) දින පැවැති උත්තර ලංකා සභාගයේ මාධ්‍ය හමුවේදීය. ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, ...
Posted On 17 Nov 2022

රනිල්, ණය බර අඩු කරනවා වෙනුවට රුපියල් බිලියන 2404 කින් වැඩිකරලා – උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා, මුදල් අමාත්‍යවරයා වශයෙන් මෙවර ඉදිරිපත් කළ අයවැයේ ලබන වසරේ විදේශීය ණය රුපියල් බිලියන 560 කින් සහ දේශීය ණය රුපියල් බිලියන 1844 කින් වැඩි වන බවත්, ඒ අනුව ලබන වසරේ මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 2404 කින් වැඩි වන බවත් උත්තර ලංකා සභාගයේ සභාපති...
Posted On 17 Nov 2022

“උත්තර ලංකා සභාගයේ සියලු මන්ත්‍රීවරු අයවැයට විරුද්ධයි” – උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ

උත්තර ලංකා සභාගයේ සියලුම මන්ත්‍රීවරු මෙවර අය වැයට විරුද්ධව ඡන්දය ලබා දීමට තීරණය කර ඇති බව, උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා පවසයි. ඒ අද (17) දින පැවැති උත්තර ලංකා සභාගයේ මාධ්‍ය හමුවේදීය. අදාළ වී...
Posted On 17 Nov 2022