මෝඩ විදියට ‘මැච් එක’ ගහලා වැඩක් නැහැ! ගහන්න ඕනේ රටේ ජනතාවගේ අතට ‘කප් එක’ ගේන්න පුළුවන් වෙන විදියට. ඒ ‘මැච් එක’ ගහන්න අපි එකතු වෙමු! -උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශගෙන් ජනතාවට ඇරයුමක්!
‘මැච් එක(අරගලය) අපි දින්නා. කප් එක රනිල්ගේ අතට ගියා’ කියා ජවිපෙ අද පවසන බවත් එසේ අනුවණ ආකාරයට ‘මැච්’ ගසා ඵලක් නොමැති බවත් පෙන්වා දෙන උත්තර ලංකා සභාගයේ සභාපති, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා, රටේ ජනතාව අතට ‘කප් එක’ ගෙනඒමට හැකි වන ආකාරයට ඒ...
Posted On 27 Nov 2022