අර්බුදය නිසි ලෙස වටහා ගනිමු! එය ජයගැනීමේ අදිටන ඇතිකර ගනිමු!
ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් 2023 නව වසරට සුබ පතමින් යොමුකළ විශේෂ සුබ පැතුම පහතින් දැක්වේ. 2023 වසර වෙත අප පිය නඟන්නේ ඉතිහාසය තුළ රට බරපතළම ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින මොහොතකය. දැනටමත් එහි බරපතළ ප්‍රතිවිපාක අපට බලපෑම් කරන අතර 20...
Posted On 01 Jan 2023