”ලාංකේය සමාජයේ අක්මුල් සිඳලන පවිටු ප්‍රවණතා පැරදවිය හැක්කේ බුදුදහමින් පණ පෙවුණු අපගේ සභ්‍යත්ව උරුමය සොයා යෑමෙනි…”
ලංකේය සමාජයේ අක්මුල් සිඳුලන පවිටු ප්‍රවණතා පැරදවිය හැක්කේ බුදුදහමින් පණ පෙවුණු අපගේ සභ්‍යත්ව උරුමය සොයා යාමෙන් පමණක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි. වෙසක් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව පවසයි. ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ...
Posted On 05 May 2023
