“ජාතික ජනබලවේගය ආවා කියලා රටේ මූලික උපායමාර්ගයේ වෙනසක් වෙන්නේ නෑ” – විමල් නිදසුන් සමඟින් පෙන්වාදෙයිවීඩියෝ
ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ ජාතික ජනබලවේගයට රටේ ජනතාව පාලන බලය ලබාදුන්නද, රටේ මූලික උපායමාර්ගයේ කිසිදු වෙනසක් සිදුනොවන බව උත්තර ලංකා සභාගයේ සභාපති, විමල් වීරවංශ මහතා පවසයි. ජාතික ජනබලවේගයේ සුනිල් හඳුන්නෙත්ති මහතා වැන්නවුන් අයි.එම්.එෆ්. යා යුතු යැයි පැවැසීමෙන් මෙය සනාථ වන බ...
Posted On 12 May 2023