BREAKING NEWS

“මිනිස්සුන්ගේ රටට, ජාතියට තියෙන ආදරය ජානගත වෙලා තියෙන්නෙ” – උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශවීඩියෝ 

මිනිසුන්ගේ රටට, ජාතියට ඇති ආදරය තුරන් වී ඇතැයි කිසිවෙකු නොසිතිය යුතු බව උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා පවසයි. එය ජානගතව ඇති බවත්, මේ වන විට එම ජානගතව ඇති දේට නැගිටීමට ඉඩනොදෙන බලවේගවල තාවකාලික ශක්තිමත් වීමක් තිබෙන නමුත්, එය සදාකාලික ශක්තිමත් වීමක් නොවන බවද උත්තර ...
Posted On 13 May 2023