BREAKING NEWS

“විමල් අරගලය ගැන කියන කතා ඇත්තක්ද?” – සංවාදශීලි සාකච්ජාව මැයි 20 සවස 2.30 ට

“විමල් අරගලය ගැන කියන කතා ඇත්තක්ද..?” මැයෙන් “නවය; සැඟවුණු කතාව” විමර්ශනාත්මක කෘතිය පිළිබදව සංවාදශීලි සාකච්ජාව මැයි 20 වන දින සවස 2.30 ට ඌව පරණගම හිඹිලියගහ මඩිත්ත සදලි උත්සව ශාලාවේදී පැවැත්වේ. මෙහිදී මෙම කෘතියේ කර්තෘ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා...
Posted On 15 May 2023