කාන්තාවන්ට හා ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වාර්තා කිරීම පිළිබඳ “මාර්ගෝපදේශ මාලාවක්” කඩිනමින් සකස් කළ යුතුයි – ජනමාධ්‍ය ඇමැතිට විමල්ගෙන් ලිපියක්
කාන්තාවන්ට හා ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වාර්තා කිරීම පිළිබඳ මාර්ගෝපදේශ මාලාවක් කඩිනමින් සකස් කිරීම සඳහා පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමින් ජාතික නිදහස් පෙරමුණේ නායක, පා.ම. විමල් වීරවංශ මහතා විසින් ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. එම සම්පූර්ණ ල...
Posted On 16 May 2023