BREAKING NEWS

“වතුකර කාන්තාවෝ කොළඹ එන්නේ ප්‍රභූ පැලැන්තියෙන් මැරුම් කන්නද?” පොලිසියේ මියගිය කාන්තාව ගැන විමල් සංවේදී වෙයිවීඩියෝ 

වතුකරයේ අහිංසක කාන්තාවන් කොළඹට පැමිණෙන්නේ ප්‍රභූ පැලැන්තිය අතින් වද හිංසාවන්ට ලක් වීමට හෝ මරණයට පත් වීමට දැයි  ජාතික නිදහස් පෙරමුණේ නායක, පා.ම. විමල් වීරවංශ මහතා විසින් අද (24) දින පාර්ලිමේන්තුවෙන් විමසා සිටියා. මන්ත්‍රීවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේ එම මරණය පිළිබදව ...
Posted On 24 May 2023

“ඡන්දේ කල් ගියේ ඒ අයගේ වරදක් නිසා නෙමෙයිනේ” – රාජ්‍ය සේවකයින් වෙනුවෙන් විමල් හඬ නගයිවීඩියෝ 

පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් නාමයෝජනා බාරදුන් රජයේ සේවකයින්ගේ මාස 3 ක කාලයක් අනිවාර්‍ය්ය නිවාඩු වශයෙන් සළකා තිබෙන හෙයින්, අසනීප තත්ත්වයක් යටතේ වුවද ඔවුන්ගේ එදින වැටුප අහිමි වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පා.ම. විමල් වීරවංශ මහතා පවසයි. ඔහු වැඩිදුරටත් පවසා...
Posted On 24 May 2023

“මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද වැඩි කරගන්න ගමන් පාසල් දරුවන්ගේ සීසන් එකේ වරප්‍රසාදය අහිමි කරනවා; ඒ වැරැද්ද නිවැරැදි කරන්න” – විමල් රජයෙන් ඉල්ලයිවීඩියෝ 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රක්ෂණය ඇතුලු අනෙකුත් වරප්‍රසාද වැඩි කරගන්නා ගමන්, පාසල් දරුවන්ගේ සීසන් එකෙහි වරප්‍රසාදය අහිමි කිරීම කොතෙකුත් දුරට සාධාරණදැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පා.ම. විමල් වීරවංශ මහතා අද පාර්ලිමේන්තුවෙන් විමසා සිටියා. මන්ත්‍රීවරයා රජයෙන් ඉල්ලා සිටියේ ...
Posted On 24 May 2023