BREAKING NEWS

“දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට බැංකු අදාළ නැතිනම් බැංකුවලට නිවාඩු දුන්නේ ‘මොළේ මැලේරියාව’ හැදිලා ද? – ජානිපෙ නායක විමල් වීරවංශ

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට බැංකු අදාළ නැතිනම් බැංකුවලට නිවාඩු ලබා දුන්නේ අදාළ බලධාරීන්ට “මොළේ මැලේරියාව” වැළඳී ඇති නිසාදැයි උත්තර ලංකා සභාගයේ සභාපති, ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී, විමල් වීරවංශ මහතා ප්‍රශ්න කර සිටීයි. කෙසේ වෙතත් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී...
Posted On 30 Jun 2023