පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට අපේ නියෝජනයක් ලබාදෙන්න… නැතහොත් කරන දේත් විමල් කතානායකට කෙළින්ම කියයි…

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තුළ තමන් ඇතුළු මන්ත්‍රීවරු කණ්ඩායම වෙනුවෙන් නියෝජනයක් ලබාදීමට කඩිණමින් කටයුතු කරන ලෙස උත්තර ලංකා සභාගයේ සභාපති, පා.ම. විමල් වීරවංශ මහතා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියා. ඒ අද (08) දින පාර්ලිමේන්තුවේදී පැනයක් යොමු කරමිනි. මන්ත්‍රීවරයා වැඩි...
Posted On 08 Aug 2023