BREAKING NEWS

රාජ්‍ය ව්‍යවසායන් ගොඩගන්න විදිහ විමල් නිදසුන් සමඟින් පෙන්වයි…

විෂය භාර අමාත්‍යවරයා, තමන්ට මාසිකව ලක්ෂ පහක මුදලක් ලබා දීමේ කොන්දේසිය පිට ඔහු යටතේ ඇති රාජ්‍ය ව්‍යවසායන්වලට සභාපතිවරුන් පත්කිරීමේ ක්‍රමවේදයකින් රාජ්‍ය ව්‍යවසායන් ගොඩගත නොහැකි බවත් එහෙත් රාජ්‍ය ව්‍යවසායන් විකුණ නොදමා ඒවා ගොඩනගන ක්‍රමවේද රැසක් ඇති බවත් උත්තර ලංකා සභාගයේ...
Posted On 19 Sep 2023