BREAKING NEWS

ඇතිවුණු තත්වයෙන් සිය ආදායම් මාර්ග වලට වැඩිපුරම බලපෑම් එල්ලවුනු Event & Entertainment ෆීල්ඩ් එක වෙනුවෙන් ආණ්ඩුව ලබාදීමට යෝජිත ණය සහනය මාස 6කට දිර්ඝකොට ලබාගැනීම වෙනුවෙන් අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවී සාකච්ජා කිරීමට ඇමති විමල් සූදානම්…!

මෙමගින් උත්සව සංවිධාන ආයතන, ජායාරූප ශිල්පින්, සංගීත කණ්ඩායම්, සැරසිලි ශිල්පින්, ශබ්ද විකාශන ශිල්පින්, නැටුම් කණ්ඩායම් ඇතුළු සියලු ක්ෂේත්‍ර වලට විශාල අස්වැසිල්ලක් වෙනු ඇති.

#WW2020 #Wimal2020

About the Author

Leave a Reply

*