BREAKING NEWS

බලශක්ති සුරක්ෂිතතාව ජාතික ආරක්ෂාව සේම වැදගත්! – පා.ම. විමල් වීරවංශ

බලශක්ති සුරක්ෂිතතාව ජාතික ආරක්ෂාව සේම වැදගත්! බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. ඒ අද (18) දින පාර්ලිමේන්තුවේ තෙල් පනතට අදාළ විවාදයට එක්වෙමිනි.

ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ විදෙස් සමාගම්වලට තෙල් ගෙන්වීමට ඉඩදීමේ තීරණය ඩොලර් අර්බුදය තවදුරටත් උග්‍ර කරන උත්තරයක් බවයි.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*