BREAKING NEWS

රට වැටුණ සුල මුල විමල් හෙළි කරයි

රටේ ආර්ථිකය වර්තමානයේ පවතින මට්ටමට ඇද දැමූ ප්‍රධාන ආර්ථික ඝාතකයා හිටපු මුදල් අමාත්‍යාංශයේ ලේකම් පී.බී.ජයසුන්දර මහතා බව උත්තර ලංකා සභාගයේ සභාපති, විමල් වීරවංශ මහතා පවසයි.

ඒ ඊයේ (11) දින සිදුවූ උත්තර ලංකා සභාගයේ  “අනුරාධපුර සම්ප්‍රාප්තියේදීය”.

ඒ මහතා වැඩිදුරටත් සදහන් කර සිටියේ බැසිල් රාජපක්ෂ මහතාගේ න්‍යායපත්‍රයට අනුව පී.බී.ජයසුන්දර මහතා, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව වැරදි තීරණ සදහා යොමු කළ බවයි.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*