BREAKING NEWS

විමල්, දරුවන් වෙනුවෙන් නැගූ හඬ ඵල දරයි | පොලී රහිත ණය යෝජනා ක්‍රමය යළි ගැසට් කරයි

උසස් පෙළ සමත් සිසු දරුවන්ට ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ අත්හිටුවා තිබූ පොලී රහිත ණය යෝජනා ක්‍රමය යළි ක්‍රියාත්මක කරන්නැයි පාර්ලීමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් ගරු අධ්‍යාපන ඇමැතිතුමාගෙන් කළ ඉල්ලීම ඵල දරා ඇත.

ඒ අනුව මෙම මාර්තු මාසයේ සිට ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යළි ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*