­
BREAKING NEWS

“දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට බැංකු අදාළ නැතිනම් බැංකුවලට නිවාඩු දුන්නේ ‘මොළේ මැලේරියාව’ හැදිලා ද? – ජානිපෙ නායක විමල් වීරවංශ

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට බැංකු අදාළ නැතිනම් බැංකුවලට නිවාඩු ලබා දුන්නේ අදාළ බලධාරීන්ට “මොළේ මැලේරියාව” වැළඳී ඇති නිසාදැයි උත්තර ලංකා සභාගයේ සභාපති, ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී, විමල් වීරවංශ මහතා ප්‍රශ්න කර සිටීයි. කෙසේ වෙතත් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී...
Posted On 30 Jun 2023

“රනිල් උත්තරය ද? ප්‍රශ්නය ද ?” – උත්තර ලංකා සභාගයේ මීළඟ සම්මන්ත්‍රණය කුරුවිටදී

“රනිල් උත්තරය ද? ප්‍රශ්නය ද ?” මැයෙන් පැවැත්වෙන සංවාදාත්මක සම්මන්ත්‍රණ මාලාවේ තවත් අදියරක් ජුනි 29 බ්‍රහස්පතින්දා සවස 2.30 ට කුරුවිට සමූපකාර ශාලාවේදී පැවැත්වේ. ඒ, උත්තර ලංකා සභාගයේ නායකයින්ගේ සහභාගීත්වයෙනි. මෙම සම්මන්ත්‍රණය සදහා සහභාගී වන ලෙසට උත්තර ලංකා සභාගය විසින් මහ ...
Posted On 26 Jun 2023

රුපියලත් හරියට රනිල්ගේ කලිසම වගේ – රනිල්ගේ අලුත්ම උපාය විමල් හෙළි කරයි

වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට නම් ජාතික වශයෙන්, දේශීය නිෂ්පාදනය බලගන්වන, ජාත්‍යන්තර වශයෙන්, නැඟී එන ලෝක බල හවුල වන BRICS සංවිධානය සමග කෙලින් සිටගත හැකි, “නායකත්ව පරිවර්තනයක්” රට තුළ සිදුවිය යුතු බවත් රනිල් වික්‍රමසිංහ මහතා හිමිකම් කියන ආර්ථික මොඩලයෙන් මේ...
Posted On 21 Jun 2023

“රනිල් උත්තරය ද? ප්‍රශ්නය ද ?” – උත්තර ලංකා සභාගයෙන් තවත් සම්මන්ත්‍රණයක්

“රනිල් උත්තරය ද? ප්‍රශ්නය ද ?” මැයෙන් පැවැත්වෙන සංවාදාත්මක සම්මන්ත්‍රණ මාලාවේ තවත් අදියරක් හෙට (18) දින සවස 3 ට අතුරුගිරිය සුජානි උත්සව ශාලාවේ දී පැවැත්වේ. ඒ, උත්තර ලංකා සභාගයේ නායකයින්ගේ සහභාගීත්වයෙනි. මෙම සම්මන්ත්‍රණය සදහා සහභාගී වන ලෙසට උත්තර ලංකා සභාගය විසින...
Posted On 17 Jun 2023

“රනිල් උත්තරය ද? ප්‍රශ්නය ද ?” උත්තර ලංකා සභාගයේ සම්මන්ත්‍රණ මාලාව පානදුරෙන් ඇරඹෙයි!

“රනිල් උත්තරය ද? ප්‍රශ්නය ද?” යන තේමාව යටතේ දීපව්‍යාප්ත සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමට උත්තර ලංකා සභාගය කටයුතු යොදා තිබෙන අතර එහි පළමුවැන්න අද (11) සවස පානදුර, තල්පිටිය “වයිට් හෙවන්” හෝටලයේ දී පැවැත්විණි. මෙම සම්මන්ත්‍රණය අමතා උත්තර ලංකා ...
Posted On 11 Jun 2023

බුදු වදන් නුවණින් විමසා බලා බුදුදහමෙහි චිරස්ථිතිය වෙනුවෙන් පෙළගැසෙමු !

බුදු වදන් නුවණින් විමසා බලා බුදුදහමෙහි චිරස්ථිතිය වෙනුවෙන් පෙළගැසෙමු යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පා.ම. විමල් වීරවංශ මහතා ඉල්ලා සිටිනවා. පොසොන් පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව පවසයි. ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ පොසොන් පුර...
Posted On 03 Jun 2023

උත්තර ලංකා සභාගයෙන් රටපුරා රැස්වීම් මාලාවක්

උත්තර ලංකා සභාගය විසින් දීප ව්‍යාප්ත රැස්වීම් මාලාවක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ අද (29) දින, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ පැවැති උත්තර ලංකා සභාගයේ පක්ෂ නායකයින්ගේ විශේෂ සාකච්ඡාවකදීය. ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලත් සමඟින් ඇති කරගත් සහවාසයෙන් රටේ ආර්ථිකය ගොඩ යයිද...
Posted On 30 May 2023

සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන දරු දැරියන්ට ජානිපෙ නායක විමල් වීරවංශ සුබ පැතුම් එක් කරයි

මෙවර අපොස (සාමාන්‍ය පෙළ) විභාගය 2022 (2023) සදහා පෙනී සිටින දරු දැරියන් වෙනුවෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක, පා.ම. විමල් වීරවංශ මහතා විසින් සුබ පැතුම් එක් කළා. උපුටා ගැනීම, ආදරණීය දුවේ, පුතේ, අනේකවිධ බාධක හමුවේ නොසැලී ඔබ දිවියේ තියුණුතම කඩඉමක් ජය ගැනීමට සැරසෙන ඔබ සැමට ධෛර...
Posted On 28 May 2023

“නවය; සැඟවුණු කතාව” ගැන විමල් සමග මාධ්‍ය ප්‍රධානීන් පුළුල් සංවාදයක

පසුගිය අඟහරුවාදා දින සවස “නවය; සැඟවුණු කතාව” කෘතිය පිළිබඳ හරවත් සංවාදයක් සඳහා පැමිණෙන ලෙස කෘතියේ කතුවරයා වන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් රැසකට ඇරැයුම් කොට තිබිණි. ඉහත ඇරයුම පිළිගනිමින් මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රය සහ විද්‍යුත් මාධ්...
Posted On 26 May 2023

“වතුකර කාන්තාවෝ කොළඹ එන්නේ ප්‍රභූ පැලැන්තියෙන් මැරුම් කන්නද?” පොලිසියේ මියගිය කාන්තාව ගැන විමල් සංවේදී වෙයිවීඩියෝ 

වතුකරයේ අහිංසක කාන්තාවන් කොළඹට පැමිණෙන්නේ ප්‍රභූ පැලැන්තිය අතින් වද හිංසාවන්ට ලක් වීමට හෝ මරණයට පත් වීමට දැයි  ජාතික නිදහස් පෙරමුණේ නායක, පා.ම. විමල් වීරවංශ මහතා විසින් අද (24) දින පාර්ලිමේන්තුවෙන් විමසා සිටියා. මන්ත්‍රීවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේ එම මරණය පිළිබදව ...
Posted On 24 May 2023