­
BREAKING NEWS

“ඡන්දේ කල් ගියේ ඒ අයගේ වරදක් නිසා නෙමෙයිනේ” – රාජ්‍ය සේවකයින් වෙනුවෙන් විමල් හඬ නගයිවීඩියෝ 

පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් නාමයෝජනා බාරදුන් රජයේ සේවකයින්ගේ මාස 3 ක කාලයක් අනිවාර්‍ය්ය නිවාඩු වශයෙන් සළකා තිබෙන හෙයින්, අසනීප තත්ත්වයක් යටතේ වුවද ඔවුන්ගේ එදින වැටුප අහිමි වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පා.ම. විමල් වීරවංශ මහතා පවසයි. ඔහු වැඩිදුරටත් පවසා...
Posted On 24 May 2023

“මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද වැඩි කරගන්න ගමන් පාසල් දරුවන්ගේ සීසන් එකේ වරප්‍රසාදය අහිමි කරනවා; ඒ වැරැද්ද නිවැරැදි කරන්න” – විමල් රජයෙන් ඉල්ලයිවීඩියෝ 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රක්ෂණය ඇතුලු අනෙකුත් වරප්‍රසාද වැඩි කරගන්නා ගමන්, පාසල් දරුවන්ගේ සීසන් එකෙහි වරප්‍රසාදය අහිමි කිරීම කොතෙකුත් දුරට සාධාරණදැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පා.ම. විමල් වීරවංශ මහතා අද පාර්ලිමේන්තුවෙන් විමසා සිටියා. මන්ත්‍රීවරයා රජයෙන් ඉල්ලා සිටියේ ...
Posted On 24 May 2023

“විදුලි ඇමැතිගේ තක්කඩි වැඩ වලට විරුද්ධ වුණා” – සභාපති අයින් කරන්න හදන හේතුව විමල් කියයිවීඩියෝ 

මහජන උපයෝගිතා කොමිෂමේ සභාපති ජනක රත්නායක මහතාව ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ඒමට හේතුව ඔහු විදුලි බල අමාත්‍යවරයාගේ අත්තනෝමතික ක්‍රියාවන් වලට විරුද්ධව හඬ නැගීම බව උත්තර ලංකා සභාගයේ සභාපති, පා.ම. විමල් වීරවංශ මහතා පවසයි. ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ පාරිභ...
Posted On 23 May 2023

කැනඩාවේ සමූල ඝාතණ දිනය සමරන්න විමල්ගෙන් යෝජනාවක්වීඩියෝ 

කැනඩා අගාමාත්‍යවරයා විසින් පසුගියදා 18 වනදා සමූල ඝාතණ දිනයක් වශයෙන් නම් කර රටට විශාල අපකීර්තියක් සිදු කළ බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පා.ම. විමල් වීරවංශ මහතා පවසයි. කැනඩාව යනු එරට සිටි රතු ඉන්දියානුවන් සමූල ඝාතණයට ලක් කර, 1996 වසරේදී ඉතිරිව සිටි ඔවුන්ගේ දරුවන්ද මරා ද...
Posted On 23 May 2023

උසස් පෙළ සමත් දරුවන්ගේ ණය පහසුකම් ලැබෙන්නේ කවදාද? විමල් අධ්‍යාපන ඇමැතිගෙන් අසයිවීඩියෝ 

අ.පො.ස. (උ.පෙ.) සමත් දරුවන් හට තම උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ණය පහසුකම් ලබා ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන සලසන ගැසට් පත්‍රය තවමත් නිකුත් කර නැති බවත්, එය කෙදිනක නිකුත් කිරීමට බලාපොරොතු වන්නේදැයි දැනුම්වත් කරන ලෙසත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පා.ම. විමල් වීරවංශ මහතා ඉල්ලා සිටියේය. ඒ...
Posted On 23 May 2023

ගෝඨාභය, රනිල්ගෙන් අවසන් මොහොතේ කළ ඉල්ලීම විමල් හෙළි කරයිවීඩියෝ 

මේ වන විට සේවාවේ නිරතව සිටින ආරක්ෂක ප්‍රධානීන් හතර දෙනෙකුව ඉවත් කරන මෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව ජාතික නිදහස් පෙරමුණේ නායක පා.ම. විමල් වීරවංශ මහතා පවසනවා. “මම හොඳටම දන්නවා ගෝඨාභය රාජපක්ෂ පලා ගිහිල්ලා, ඔය රටව...
Posted On 22 May 2023

“ඊනියා “ප්‍රේමයේ විප්ලවයේ” නවතම ගොදුර ශ්‍රී ලංකාවයි” – ජානිපෙ නායක විමල් වීරවංශවීඩියෝ 

පසුගිය බ්‍රහස්පතින්දා(18) ඉරානයේ ටෙහෙරාන් නුවර පැවැත්වූ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන උත්සවයකදී ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් ලියන ලද “නවය: සැඟවුණු කතාව’ විමර්ශනාත්මක ග්‍රන්ථය ලිවීමට හේතු පාදක වූ සන්දර්භය සම්බන...
Posted On 21 May 2023

“නවය; සැඟවුණු කතාව” විමර්ශනාත්මක කෘතිය පිළිබද සංවාදශීලී සම්මන්ත්‍රණ මාලාව බදුල්ලෙන් ඇරඹේ!

ජාතික නිදහස් පෙරමුණේ’ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් “ගෝල්ෆේස් අරගලයේ ඇතුළාන්තය” පිළිබඳව පුළුල් අධ්‍යයනයකින් අනතුරුව රචිත “නවය; සැඟවුණු කතාව” විමර්ශනාත්මක කෘතිය පිළිබද සංවාදශීලී සම්මන්ත්‍රණයක් අද (20) සවස ඌව පරණගම...
Posted On 20 May 2023

කාන්තාවන්ට හා ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වාර්තා කිරීම පිළිබඳ “මාර්ගෝපදේශ මාලාවක්” කඩිනමින් සකස් කළ යුතුයි – ජනමාධ්‍ය ඇමැතිට විමල්ගෙන් ලිපියක්

කාන්තාවන්ට හා ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වාර්තා කිරීම පිළිබඳ මාර්ගෝපදේශ මාලාවක් කඩිනමින් සකස් කිරීම සඳහා පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමින් ජාතික නිදහස් පෙරමුණේ නායක, පා.ම. විමල් වීරවංශ මහතා විසින් ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. එම සම්පූර්ණ ල...
Posted On 16 May 2023

කළකිරුණ 69 ලක්ෂයට විමල් දුන් බලාපොරොත්තුවවීඩියෝ 

හැට නව ලක්ෂයක් වූ ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතාව ජනාධිපති ධූරයට පත් කළේ ඉතා පාරිශුද්ධ බලාපොරොත්තු පෙරදැරි කරගෙන බවත්, ඒ නිසාම තරුණ දරුවන් චිත්‍ර ඇඳීමට පවා පාරට ස්වෙච්ඡාවෙන් පැමිණි බවත්, උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා පවසයි. ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් පවුල්වාදයට යට නොවන තරමක්...
Posted On 16 May 2023