අර්බුදයට විසඳුම් ගෙන එන උත්තර ලංකා සභාගයේ “නුවරඑළිය සම්ප්‍රාප්තිය” – නොවැම්බර් 27, පෙරවරු 9.30 ට හඟුරන්කෙත සංස්කෘතික ශාලාවේ දී
ශ්‍රී ලංකා රාජ්‍යය ස්ථාවර කිරීම සහ බිඳවැටුණු ආර්ථිකය ශක්තිමත් කිරීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ජනතාව පෙළගැස්වීම මේ මොහොතේ අත්හළ නොහැකි වගකීමකි. එම ජන පෙළගැස්ම සඳහා උත්තර ලංකා සභාගය දීපව්‍යාප්ත මෙහෙයුමක් දියත් කර තිබේ. එම මෙහෙයුම උත්තර ලංකා සභාගයේ “මාතර සම්ප්‍රාප්තිය” නමින්...
Posted On 22 Nov 2022









