අද විශ්ව විද්‍යාලවල කන බත් පිඟානටත් පයින් ගහන ‘උපාධි අයියලා’ බිහිවෙලා – උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ
අද විශ්ව විද්‍යාලවල කන බත් පිඟානටත් පයින් ගසන ‘උපාධි අයියලා’ බිහිවී ඇතැයි, උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා පවසයි. ඒ ඊයේ (13) දින සිදු වූ උත්තර ලංකා සභාගයේ මහනුවර සම්ප්‍රාප්තියේදීය. අදාළ වී...
Posted On 14 Nov 2022







