BREAKING NEWS

‘පාසල් නිල ඇඳුම නැති කිරීම’ හයිටි රාජ්‍යය බිඳ වැට්ටවීමේ උපායමාර්ගික සැලසුමේ එක් පියවරක් ; NGOකාර වෘත්තීය සමිති බත්බැලයින් පාර කපන්නේ එතැනටයි – පා.ම. විමල් වීරවංශ

‘පාසල් නිල ඇඳුම නැති කිරීම’ හයිටි රාජ්‍යය බිඳ වැට්ටවීමේ උපායමාර්ගික සැලසුමේ එක් පියවරක් වූ බවත්, ශ්‍රී ලංකාවේ NGOකාර වෘත්තීය සමිති බත්බැලයිද පාර කපන්නේ එතැනට බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. ඒ අද (08) දින පාර්ලිමේන්තුවේදී, අධ්‍යාපන අමාත්‍ය සු...
Posted On 08 Nov 2022

අර්බුදයට විසඳුම් ගෙන එන උත්තර ලංකා සභාගයේ “අනුරාධපුර සම්ප්‍රාප්තිය” – 11 වැනිදා සවස 2 ට ; “මහනුවර සම්ප්‍රාප්තිය” – 13 වැනිදා උදෑසන 9.30 ට

ශ්‍රී ලංකා රාජ්‍යය ස්ථාවර කිරීම සහ බිඳවැටුණු ආර්ථිකය ශක්තිමත් කිරීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ජනතාව පෙළගැස්වීම මේ මොහොතේ අත්හළ නොහැකි වගකීමකි. එම ජන පෙළගැස්ම සඳහා උත්තර ලංකා සභාගය දීපව්‍යාප්ත මෙහෙයුමක් දියත් කර තිබේ. එම මෙහෙයුම උත්තර ලංකා සභාගයේ “මාතර සම්ප්‍රාප්තිය” නමින්...
Posted On 06 Nov 2022

වාලච්චෙන කඩදාසි කම්හලේ සේවකයින් පඩි වැඩි කර ගනියි

අර්බුද මැද ජයග්‍රහණ ලැබිය හැක්කේ ධෛර්යවන්ත මිනිස්සුන්ට පමණක් බව වාලච්චේන කඩදාසි කම්හලේ සේවක සේවිකාවන් යළිත් ඔප්පු කර ඇත. ඔවුන් මේ මාසයේ සිට තමන්ගේ වැටුප රුපියල් 15000කින් වැඩි කරගෙන ඇත. ඒ උද්ඝෝෂණ කර නොවේ. කම්හල වසාගෙන වැඩ වර්ජන කර නොවේ. මහන්සි වී වැඩ කර, නිෂ්පාදනය වැඩි ක...
Posted On 05 Nov 2022

නාවික හමුදාව කදවුරුවලට සීමා කරලා දකුණු ඉන්දීය ධීවරයන්ට උතුරු මුහුදම සින්නකරව දීලා – උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා

නාවික හමුදාව කදවුරුවලට සීමා කර, දකුණු ඉන්දීය ධීවරයන්ට උතුරු මුහුදම සින්නකරව ලබාදී ඇතිබව, උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා පවසයි. ඒ අද (01) දින පැවති උත්තර ලංකා සභාගයේ මාධ්‍ය හමුවේදීය. අදාළ වී...
Posted On 01 Nov 2022

අලි-පොහොට්ටු ආණ්ඩුව මහජනතාව අලි වලක දමන්නයි හදන්නේ – උත්තර ලංකා සභාගයේ සභාපති, විමල් වීරවංශ මහතා

අලි-පොහොට්ටු ආණ්ඩුව මහජනතාව අලි වලක දමන්නට සූදානම් වන්නේයැයි, උත්තර ලංකා සභාගයේ සභාපති, විමල් වීරවංශ මහතා පවසයි. ඒ අද (01) දින පැවති උත්තර ලංකා සභාගයේ මාධ්‍ය හමුවේදීය. අදාළ වී...
Posted On 01 Nov 2022

ද්විත්ව පුරවැසිකම වහගන්නා ක්‍රමය උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා හෙළි කරයි

ද්විත්ව පුරවැසියන් විසින් තමන්ගේ ද්විත්ව පුරවැසිකම වහගන්නා ආකාරය පිළිබදව, උත්තර ලංකා සභාගයේ සභාපති, විමල් වීරවංශ මහතා විශේෂ හෙළිදරවුවක් කළේය. ඒ අද (01) දින පැවති උත්තර ලංකා සභාගයේ මාධ්‍ය හමුවේදීය. අදාළ වී...
Posted On 01 Nov 2022

ආණ්ඩුවේ බදු බර පොඩි මිනිසුන්ට විතරයි …. දයා ගමගේලට අතවත් තියන් නෑ – උත්තර ලංකා සභාගයේ සභාපති, විමල් වීරවංශ මහතා

ඉතිහාසයේ පළවෙනි වතාවට අධිකරණ විනිසුරුවන්ගේ සංගමය බදුවලට එරෙහිව උසාවි ගොස් ඇති නමුත්, බැංකු වලට පොලු තියපු දයා ගමගේලා ඇතුළු දේශපාලන හෙංචයියන්ට අතවත් නොතබන බව උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා පවසයි. ඒ අද (01) දින පැවති උත්තර ලංකා සභාගයේ මාධ්‍ය හමුවේදීය. ...
Posted On 01 Nov 2022

ඇමෙරිකානු සම්බාධකවලට එරෙහිව උත්තර ලංකා සභාගය කියුබාව සමඟ අත්වැල් බැඳගනී

“කියුබාවට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවා ඇති ආර්ථික, වාණිජ සහ මූල්‍ය සම්බාධක අවසන් කිරීමේ අවශ්‍යතාව” යන මැයෙන් කියුබා ජනරජය විසින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාව සම්බන්ධයෙන් උත්තර ලංකා සභාගය විසින් අද (31) දින, ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. උත්තර ලං...
Posted On 31 Oct 2022

මහින්ද මහත්තයාගේ ඇගට රනිල් මහත්තයාගේ ඔළුව සෙට් කළාම ගතියක් තියෙනවා ද? නාමල් බේබි පැටියා නම් කියන්නේ එයා දැන් හරි ෂෝක් කියලයි.. – උත්තර ලංකා සභාගයේ සභාපති, විමල් වීරවංශ

මහින්ද මහත්තයාගේ ඇගට රනිල් මහත්තයාගේ ඔළුව සෙට් කළාම ගතියක් තියෙනවාදැයි, උත්තර ලංකා සභාගයේ සභාපති, විමල් වීරවංශ මහතා විමසයි. ඒ ඊයේ (23) දින සිදුවූ උත්තර ලංකා සභාගයේ රුවන්පුර සම්ප්‍රාප්තියේදීය. “නාමල් බේබි පැටියා නම් කියන්නේ එයා දැන් හරි ෂෝක් කියලයි..” යැ...
Posted On 24 Oct 2022

සයිප්‍රසයේ යුරෝ බිලියන ගණනක් හිරවෙලා, අපට අයිති ඒ මුදල ගන්න වැඩපිළිවෙලක් නෑ – උත්තර ලංකා සභාගයේ සභාපති, විමල් වීරවංශ

සයිප්‍රසයේ යුරෝ බිලියන ගණනක මුදලක් සිරවී ඇතත්, අපට අයිති එම මුදල ලබා ගැනීමට වැඩ පිළිවෙලක් නොමැති බව උත්තර ලංකා සභාගයේ සභාපති, විමල් වීරවංශ මහතා පවසයි. ඒ ඊයේ (23) දින සිදුවූ උත්තර ලංකා සභාගයේ රුවන්පුර සම්ප්‍රාප්තියේදීය. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ රනිල් වික්‍රමසිංහ ජනාධ...
Posted On 24 Oct 2022