­
BREAKING NEWS

ඖෂධ ජාවාරම්කාරයන්ගේ “යාලුවෝ ඒ පැත්තේ – නෑයෝ මේ පැත්තේ” – විශ්වාසභංගය අතරතුර විමල්ගෙන් සුවිශේෂී අනාවරණයක්

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සිදු කරන හදිසි මිලදී ගැනීම්වලින් ප්‍රමිතියෙන් තොර ඖෂධ, වංචනික ලෙස සෞඛ්‍ය පද්ධතියට පැමිණ ඇති බවට, විශ්වාසභංගය මඟින් වත්මන් සෞඛ්‍ය ඇමතිවරයාට එල්ල කර ඇති ප්‍රධාන චෝදනාව “ආණ්ඩු පක්ෂයේ සිටින හදිසි මිලදී ගැනීම්වලින් අයුතු වාසි ලබන්නන්&#...
Posted On 07 Sep 2023

වාර්තා පොත් අලුත් කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට විමල්ගෙන් සුබ පැතුම්!!

ඊයේ (06) දින සත්කාරක එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැති තුන්වන සහ අවසන් ක්‍රිකට් T20 තරගය ජයගෙන එංගලන්ත කණ්ඩායමට එරෙහිව එංගලන්තයේදී තරගාවලි ජයක් ලැබූ ලොව සිව්වන කණ්ඩායම බවට පත්වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ජාතික නිදහස් පෙරමුණේ නායක, පා.ම. විමල් වීරවංශ මහතා විසින්...
Posted On 07 Sep 2023

“රනිල් උත්තරය ද? ප්‍රශ්නය ද ?” උත්තර ලංකා සභාගයේ සම්මන්ත්‍රණ මාලාවේ තවත් සම්මන්ත්‍රණයක් බත්තරමුල්ලේ දී

මේ වනවිට “රනිල් උත්තරය ද? ප්‍රශ්නය ද?” යන තේමාව යටතේ දීපව්‍යාප්ත සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමට උත්තර ලංකා සභාගය කටයුතු යොදා තිබෙන අතර එහි තවත් සම්මන්ත්‍රණයක් අද(27) සවස බත්තරමුල්ල නගර සභා ශාලාවේ දී පැවැත්විණි. මෙම සම්මන්ත්‍රණය අමතා උත්තර ලංකා සභාගයේ සභාපත...
Posted On 27 Aug 2023

අපේ තරුණ පරම්පරාවත් ඉන්දියාවෙන් ඉගෙන ගන්න ඕන… සඳ තරණය කරපු ඉන්දියාවට විමල්ගේ ප්‍රණාමය…

සඳ තරණය කරන ලද ලොව 4 වන රට බවට ඉන්දියාව පත්වීම පිළිබදව තමන්ගේ ප්‍රණාමය සහ ගෞරවය ඉන්දියාවට පුද කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පා.ම. විමල් වීරවංශ මහතා පවසනවා. ඒ, අද (24) දින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්ය. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය....
Posted On 24 Aug 2023

නීති ශේෂ්ත්‍රය බමුණු කුලේකට පමණක් සීමා කරන්න හදන්න එපා – විමල් නීති විද්‍යාලයේ සිසුන් වෙනුවෙන් නැවතත් හඬ නගයි

නීති විද්‍යාලයේ සිසුන්ගේ ගාස්තු ඉහළ දැමීම මගින් නීති ශේෂ්ත්‍රය එක්තරා මබුණු කුලයකට පමණක් සීමා කිරීමට කටයුතු නොකරන ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක, පා.ම. විමල් වීරවංශ මහතා විසින් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියා. ඒ අද (23) දින පාර්ලිමේන්තුවේදී අධිකරණ අමාත්‍යවරයා වෙත ප්‍රශ්නයක් යොමු ක...
Posted On 23 Aug 2023

යෝජනාවක් සම්මත වූ පමණින් එය නීතියක් වෙන්නේ කොහොමද? – විමල් කතානායකගෙන් විමසයි

ආණ්ඩු පක්ෂය හෝ විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් යම් යෝජනාවක් සම්මත කරගත් පමණින් එය නීතියක් බවට පත්වන්නේ කෙසේදැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පා.ම. විමල් වීරවංශ මහතා විසින් අද විමසා සිටියා. ඒ අද (22) දින පාර්ලිමේන්තුවේදී කතානායකවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින්ය. දේශීය ...
Posted On 22 Aug 2023

ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ලා කුරුන්දි පුදබිමට කඩාවැදී සිදු කළ “නොනවතින ජාතිවාදී ගැටුමකට තුඩු දිය හැකි නින්දිත ක්‍රියාව” දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා!

ඓතිහාසික කුරුන්දි පුදබිමෙහි “රතන සූත්‍ර සජ්ඣායනය සහ ආශිර්වාද පූජාවක්” පැවැත්වෙන අතරතුර දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ඇතුළු දෙමළ බෙදුම්වාදී අන්තවාදීන් පිරිසක් “පොංගල් පූජාවක්” සිදු කිරීමට යැයි පවසමින් කුරුන්දි පුදබිමට...
Posted On 20 Aug 2023

මාස ගණනක සිට පඩි නොමැතිව, අසරණව සිටින NEMO සේවකයින් වෙනුවෙන් විමල් හඬ අවදි කරයි…

මාස ගණනක සිට පඩි නොමැතිව, අසරණව සිටින NEMO ආයතනයේ සේවකයින් වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග කවරේදැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පා.ම. විමල් වීරවංශ මහතා විසින් විමසා සිටියා. ඒ අද (09) දින පාර්ලිමේන්තුවේදී ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමිනුයි. තමන් නිවාස ඇමැතිව සි...
Posted On 09 Aug 2023

උතුරු – නැගෙනහිර සිංහල මිනිස්සුන්ව පීචං කරන්න හදන්න එපා… – විමල් ජනාධිපතිගේ මූණටම කියයි

උතුරු – නැගෙනහිර ජීවත්වන සුළුතරයක් වූ සිංහල ජනතාව පීචං ජනකොටසක් ලෙස සළකා ක්‍රියා නොකරන ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක, පා.ම. විමල් වීරවංශ මහතා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගෙන ඉල්ලා සිටියා. ඒ අද (09) දින පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමිනුයි...
Posted On 09 Aug 2023

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට අපේ නියෝජනයක් ලබාදෙන්න… නැතහොත් කරන දේත් විමල් කතානායකට කෙළින්ම කියයි…

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තුළ තමන් ඇතුළු මන්ත්‍රීවරු කණ්ඩායම වෙනුවෙන් නියෝජනයක් ලබාදීමට කඩිණමින් කටයුතු කරන ලෙස උත්තර ලංකා සභාගයේ සභාපති, පා.ම. විමල් වීරවංශ මහතා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියා. ඒ අද (08) දින පාර්ලිමේන්තුවේදී පැනයක් යොමු කරමිනි. මන්ත්‍රීවරයා වැඩි...
Posted On 08 Aug 2023