උදා වී ඇත්තේ “වැඩ කරන ජනතා අයිතිවාසිකම්” දෙස “නව මානයකින් බලා” ඒවා රැක ගැනීමට පෙරට ආ යුතුම මොහොතක්!
අද (01) දිනට යෙදෙන 137 වැනි ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන්, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් යොමුකළ විශේෂ සුබ පැතුම පහතින් දැක්වේ. පැය අටක වැඩ මුරයක් ඉල්ලා සටන් වැද එම සටනේදී දිවි දුන් කම්කරු විරුවන් සමරමින් ඇරඹි ජාත්‍යන්තර කම්කරු දිනයේ...
Posted On 01 May 2023









