බල්ලො මරා හෝ සල්ලි හොයන සංස්කෘතිය ආවාට පස්සෙ “යූ. බී. වන්නිනායකලා” වෙනුවට “ජොන්ස්ටන් ප්‍රනාන්දුලාට” දේශපාලන පිටියේ ඉඩ හැදුනා – -උත්තර ලංකා සභාගයේ සභාපති, ජානිපෙ නායක විමල් වීරවංශ

තරුණ පරපුර ඉල්ලා සිටින ආදර්ශ වපුරන දේශපාලනය යළි මේ පොළොවේ පැළ කිරීමට නිදහස් ජනතා සන්ධානය සූදානම් බවත් 1977ට පෙර එවැනි දේශපාලනයක් මේ පොළොවේ තිබුණු බවත් එය විවෘත ආර්ථිකය හඳුන්වා දුන් පසු ගොඩනැගුණු “බල්ලො මරා හෝ සල්ලි සෙවීමේ සංස්කෘතිය” හේතුවෙන් අභාවයට ගිය බවත...
Posted On 20 Mar 2023

ජේ.ආර්. ඉස්සුවේ ඡන්ද පෙට්ටි – බෑණා උස්සන්නෙ ඡන්දෙ

ජේ.ආර්.ඉස්සුවේ ඡන්ද පෙට්ටි බවත් ඔහුගේ බෑණා මුළු ඡන්දෙම උස්සන බවත් රට ගිලී තිබෙන අර්බුදයේ මහ මොළකරු රනිල් වික්‍රමසිංහ බවත් පා.ම.විමල් වීරවංශ පවසයි. නිදහස් ජනතා සන්ධානයේ කුරුණෑගල  දිස්ත්‍රික් පළාත් පාලන  අපේක්ෂක සහ ක්‍රියාකාරීන් දැනුම්වත් කිරීමේ හමුවේදී මන්ත්‍රීවරයා ...
Posted On 19 Mar 2023

රට හදන්නෙ හොරු නායකයන් කරලද? විමල් ජවිපෙන් අසයි

මාලිමාවේ අය තමන්ට රට හැදීමට පුළුවන් බව කිව්වත් ඔවුන්ගේ මන්ත්‍රී ධූර අපේක්ෂකයින් අතර හොරු සහ දූෂිතයින් වැඩි ප්‍රමාණයක්  සිටින බව පා.ම.විමල් වීරවංශ පවසයි. නිදහස් ජනතා සන්ධානයේ කුරුණෑගල  දිස්ත්‍රික් පළාත් පාලන  අපේක්ෂක සහ ක්‍රියාකාරීන් දැනුම්වත් කිරීමේ හමුවේදී මන්ත්‍රීවර...
Posted On 19 Mar 2023

මහ බැංකුව “රජයට – පාර්ලිමේන්තුවට” වග නොකියන ආයතනයක් බවට පත්කිරීම ඉතා බරපතළ අපරාධයක්! – ජානිපෙ නායක විමල් වීරවංශ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝගය ප්‍රකාරව, ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය පිළිබඳ පූර්ණ වගකීම හිමි මහ බැංකුව, ඊනියා ස්වාධීනකරණයේ මුවාවෙන් රජයට සහ පාර්ලිමේන්තුවට වග නොකියන ආයතනයක් බවට පත් කිරීම බරපතළ අපරාධයක් බැවින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති එකී ස්වාධීනකරණයට අදාළ මහ බැංක...
Posted On 15 Mar 2023

IMF සූදානම් වන්නේ “මහ බැංකුව” හරහා රට පාලනය කරන්නයි

ආණ්ඩුව ඉදිරිපත් කර තිබෙන “ මහ බැංකු පනත” හරහා මහ බැංකුව වෙනම ආණ්ඩුවක් බවට පත් කර ඓMF ඇතුළු වෙනත් බලවේග විසින් පාලනය කිරීමට සැලැසුම් කර ඇති බව පා.ම. විමල් වීරවංශ මහතා පවසයි. එමෙන්ම මෙම පනත සම්මත වුවහොත් ඉදිරියේදී කුමන ආණ්ඩුවක් බලයට පත් වුවද මහ බැංකුව පාලනය කිරීමට නොහැකි ව...
Posted On 14 Mar 2023

හෙලිකොප්ටරයේ හම්බන්තොට දිස්ත්‍රික් අපේක්ෂක සහ ක්‍රියාකාරී හමුව

නිදහස් ජනතා සන්ධානය පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග සහ වත්මන් දේශපාලන තත්ත්වය හමුවේ ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සියලු දිස්ත්‍රික්කවල අපේක්ෂකයන් සහ සාමාජික පක්ෂවල ක්‍රියාකාරීන් දැනුම්වත් කිරිමට එහි නායක මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අන...
Posted On 12 Mar 2023

සාටක පහේ නාටක පහෙන් මේ රට කම්මුතු කළා

පසුගිය පාලන සමයේදී වරිග සභාවේ සාටකයින් පස් දෙනෙක් ඇමැති මණ්ඩලයේ සිටිමින් නාටක පහක් රඟ දැක්වීමෙන් ජනතා අපේක්ෂාවන් බිඳී ගිය බවත් එම නාටකම රට දරුණු ආර්ථික අර්බුදයක් කරා තල්ලු කර දැමීමට හේතු වූ බවත් පා.ම. විමල් වීරවංශ පවසයි. ඔහු මේ බව පවසා සිටියේ නිදහස් ජනතා සන්ධ...
Posted On 12 Mar 2023

හෙලිකොප්ටරයේ ඉදිරි ක්‍රියාමාර්ග ගැන අපේක්ෂකයින් සහ ක්‍රියාකාරීන් දැනුවත් කරයි

නිදහස් ජනතා සන්ධානය පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග සහ වත්මන් දේශපාලන තත්ත්වය හමුවේ ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සියලු දිස්ත්‍රික්කවල අපේක්ෂකයන් සහ සාමාජික පක්ෂවල ක්‍රියාකාරීන් දැනුම්වත් කිරිමට එහි නායක මණ්ඩලය තීරණය කර තිබේ...
Posted On 11 Mar 2023

ඡන්දය ඉල්ලා හෙලිකොප්ටරයෙන් විරෝධතා…

නිදහස් ජනතා සන්ධානයේ මොණරාගල දිස්ත්‍රික් අපේක්ෂක හමුව අද පස්වරුවේ මොණරාගල, පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට පෙර ‘පළාත් පාලන මැතිවරණය වහාම පවත්වනු!’, ‘රට බටහිරකරණය නතර කරනු!’, ‘රට වනසන විනාශකාරී විසදුම් එපා!’ යනුවෙන් විරෝධතා පාඨ සදහන් කර...
Posted On 11 Mar 2023

ආර්ථික අර්බුදය ජය ගැනීමට සාමූහිකව උර දෙමු! රටට ඔබින පරිභෝජන රටාවක් හඳුන්වා දීමට පෙරමුණ ගනිමු!

ඡන්ද අයිතිය හා කම්කරු අයිතීන් ඉල්ලා ලොව පුරා කාන්තාවන් ගෙන ගිය අරගල සැමරීම වෙනුවෙන් ‘ජාත්‍යන්තර කාන්තා දිනයක්’ නම් කළ යුතුය, යන යෝජනාව ගෙන එනු ලැබුවේ 1910දී ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නගරයේ පැවති සමාජවාදී කාන්තාවන්ගේ දෙවන ජාත්‍යන්තර සමුළුවේදී ලේකම්වරිය ලෙස තෝරා පත් කර ගනු...
Posted On 08 Mar 2023