පස් කන්දකට යට වීමෙන් මියගිය කඩුවෙල තරුණියගේ පවුලට නව නිවසක් ලබා දීමට ඇමති විමල් මැදිහත් වෙයි

කඩුවෙල, කොතලාවල, පාසල් මාවතේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් මියගිය ගීතිකා ශ්‍යාමලී තරුණියගේ පවුලේ සාමාජිකයන්ට කඩුවෙල ආසනය තුළ ඉඩමක් ලබා දී නව නිවසක් ඉදිකර දීමට ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා මැදිහත් වී තිබේ. තමන් විසූ කුලී නිවස මතට පස් ...
Posted On 11 Sep 2020

ජන පැතුම් ඉටු කළ තවත් මහජන දිනයක්…

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (09) සුපුරුදු පරිදි මහජන තම දිනය පවත්වනු ලැබුවේ 73/1, ගාලු පාර, කොළඹ 03 ස්ථානයේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේ දී ය. එහි දී නව රැකියා අවස්ථාවන්, ස්ථාන මාරු වීම්, දරුවන්ට යෝග්‍ය පාසල් ආදී ජන ගැටළු මෙන්ම ජීවනෝපාය මාර්ග, නිවාස, ඉඩම් ආදී අවශ්...
Posted On 09 Sep 2020

” මේ රටේ අනන්‍යතාවට සහ ඓතිහාසික පැවැත්මට උචිත වන ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන කටයුතු සිදුවිය යුතු බව අගරදගුරු හිමියන් පැවසුවා” – අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් සමඟ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව ඇමති විමල් පවසයි.

ශ්‍රී ලංකාවේ අනන්‍යතාවට සහ ඓතිහාසික පැවැත්මට උචිත වන ආකාරයට ඉදිරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන කටයුතු සිදු විය යුතු බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් තමන් සමඟ පැවසූ බව ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. අද (08) කොළඹ අගරදගුරු නිල නි...
Posted On 09 Sep 2020

භූගතව, වෙරළේ සහ සාගර අභ්‍යන්තරයේ ව්‍යාප්තව ඇති ඛනිජ සම්පත් නූතන අධි තාක්ෂණික ක්‍රම භාවිතා කර ගවේෂණය කරමින් රටේ නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට ඒවා යොදාගැනීම සඳහා කර්මාන්ත ඇමති විමල් මැදිහත් වෙයි…

කර්මාන්ත අමාත්‍යවරයාගේ විෂය පථය ඇතුළත් ගැසට් නිවේදනයේ සුවිශේෂ ප්‍රමුඛතාවක් ලෙස පෙන්වා දි ඇති භූගතව, වෙරළේ සහ සාගර අභ්‍යන්තරයේ ව්‍යාප්තව ඇති ඛනිජ සම්පත් නූතන අධි තාක්ෂණික ක්‍රම භාවිතා කර ගවේෂණය කරමින් රටේ නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර ගැනීම යන මූලික අරමුණ අන...
Posted On 09 Sep 2020

ලංකා පිගන් සංස්ථාව මගින් මේ වනවිට නිෂ්පාදනය කරන උළු සහ ගඩොල් හැරෙන්නට මීට වසර ගණනාවකට පෙර ලංකා පිගන් සංස්ථාව මගින් නිෂ්පාදන කළ නිෂ්පාදනයන් 30ක් නුදුරේදීම ඇරඹීමට පියවර…

ලංකා පිගන් සංස්ථාව මගින් මේ වනවිට නිෂ්පාදනය කරන උළු සහ ගඩොල් හැරෙන්නට මීට වසර ගණනාවකට පෙර ලංකා පිගන් සංස්ථාව මගින් නිෂ්පාදන කළ නිෂ්පාදනයන් 30ක් නුදුරේදීම ඇරඹීමට පියවර.. ලංකා පිගන් සංස්ථාව මිට වසර ගණනාවකට පෙර නිෂ්පාදනය කළ නිෂ්පාදන වර්ග 30ක් තිබූ බවත්, අද වනවිට එය උළු සහ ගඩොල...
Posted On 08 Sep 2020

ලංකා සිමෙන්ති සංස්ථාව සහ ලංකා සිමෙන්ති සමාගම එක්ව ඉදිරි දශකයේ ‘ලංකා සිමෙන්ති’ නාමය යටතේ මෙරට සිමෙන්ති අවශ්‍යතාව සපුරාලීමට අවශ්‍ය පියවර ගන්න…! – කර්මාන්ත ඇමති විමල්ගෙන් නිලධාරීන්ට උපදෙස්

දේශිය සිමෙන්ති නිෂ්පාදන වැඩි කර ගනිමින් නව වෙළදපොළ නිර්මාණය කොටගෙන මෙරට සිමෙන්ති අවශ්‍යතාව සපුරාලිය හැකි පරිදි ලංකා සිමෙන්ති සමාගම සහ ලංකා සිමෙන්ති සංස්ථාව එක්ව ඔවුන්ගේ ඉදිරි සැළසුම් සකසන ලෙස කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ අද (08) අමාත්‍යංශයේදී පැවති සාකච්ජාවකදී සභාපතිවරුන් ඇතු...
Posted On 08 Sep 2020

ජානිපෙ නායකයෝ අගරදගුරු හිමිපාණෝ බැහැ දකිති

ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, ජාතික සංවිධායක, ගුදම් පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර යන මහත්වරු අද (08) අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමන් බැහැ දැක ආශිර්වාදය ලබා ගත්හ....
Posted On 08 Sep 2020

මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තය මත පනවා ඇති බදු ඉවතට …. ජනපති තීරණය කරයි.

– ස්වර්ණාභරණ නිෂ්පාදකයන්ට රුපියල් මිලියනයක් 4%ක පොළියට .. මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තකරුවන් උපයන ලාභය මත පනවා ඇති 14%ක ආදායම් බද්ද සහ සහ 15% වූ රත්‍රන් ආනයන බද්ද ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණය කරයි. 1971 වසරේ සිට මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තයට දී තිබූ...
Posted On 08 Sep 2020

පළතුරු – එළවළු – වීදුරු භාණ්ඩ අසුරන්න පරිසර හිතකාමී – ප්‍රත්‍යස්ථතාවෙන් යුත් කඩදාසි ඇසුරුමක් හඳුන්වාදීමට කර්මාන්ත ඇමති විමල් මුල්වෙයි! දැඩි සත්කාර ඒකක Computer in Wheels උපාංගය තැනූ සොයුරන්ට ද අතහිත!

රෙජිෆෝම් ඇසුරුම් වෙනුවට පළතුරු, එළවළු, වීදුරු භාණ්ඩ ඇසිරීමට පරිසර හිතකාමී – ප්‍රත්‍යස්ථතාවෙන් යුත් කඩදාසි ඇසුරුමක් නිර්මාණය කළ නව නිපැයුම්කරු, Eco – Biz Packaging (Pvt) Ltd. සභාපති උදය ගුණරත්න මහතාට සිය නව නිපැයුම වෙළඳපොළට හඳුන්වාදීමට අවශ්‍ය සියලු පියවර සඳහා ...
Posted On 07 Sep 2020

දේශීය ලුණු අවශ්‍යතාව සම්පුර්ණයෙන්ම සැපයීම ඉදිරි පස් වසරේ මාන්තායි ලුණු සමාගමේ ඉලක්කය විය යුතුයි – කර්මාන්ත ඇමති විමල් වීරවංශ

රජයට අයත් මාන්තායි ලුණු සමාගම මේ වනවිට වසරකදී නිෂ්පාදනය කරන ලුණු මෙට්‍රික්ටොන් 21,000ක ප්‍රමාණය වැඩි කරගනිමින් දේශීය ලුණු අවශ්‍යතාව ආනයනය කිරීමෙන් තොරව දේශීය නිෂ්පාදනයෙන්ම සපුරා ගැනීම එහි ප්‍රධාන ඉලක්කය විය යුතු බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසිය. අද (04) මාන්තායි ලු...
Posted On 05 Sep 2020