ඓතිහාසික මහනුවර නගරයේ සිදු කරන ඕනෑම සංවර්ධන ව්‍යාපෘතියක් මහා නා හිමිවරුන්ගේ අනුමැතිය සහිතව පමණයි. එය ‘ගෝඨාභය සම්ප්‍රදාය’යි – ජානිපෙ නායක, අමාත්‍ය විමල් වීරවංශ

‘බෝගම්බර සිපිරි ගෙදර’ භූමියේ හෝටල් පමණක් නොව ඓතිහාසික මහනුවර නගරයේ සිදු කෙරෙන ඕනෑම සංවර්ධන ව්‍යාපෘතියක් මහා නාහිමිවරුන්ගේ අනුමැතිය සහිතව පමණක් ක්‍රියාත්මක කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන බවත් එය ‘ගෝඨාභය රාජපක්ෂ’ පාලනයේ සම්ප්‍රදාය බවත් ජානිපෙ නායක, කර්මාන්ත හා සැපයුම් ...
Posted On 31 Jul 2020

වාලච්චේන කඩදාසි කම්හලට පණ දුන්නා සේම ඇඹිලිපිටිය කඩදාසි කම්හලටත් ඉදිරි මාස කිහිපය තුළ පණ දෙනවා – කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් විරවංශ

කිසිවකුත් විශ්වාස නොකළ ආකාරයට ඉතා අබලන් තත්ත්වයේ තිබූ වාලච්චේන කඩදාසි කම්හලට යළි පණ දුන්නා සේම ඇඹිලිපිටිය කඩදාසි කම්හලට ද ඉදිරි මාස කිහිපය තුළ පණ දීමට තමා සූදානම් බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. අද (28) දැනට වසා දමා ඇති ජාතික කඩදාසි සමාගම...
Posted On 28 Jul 2020

ලාංකීය වියත් එකමුතුව විමල්ගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කිරීමට එක්වෙයි

ලාංකීය වියත් එකමුතුව ඊයේ (27) රාත්‍රී පිටකෝට්ටේ සෝලිස් ශාලාවේ දී සුහද හමුවක් පවත්වා එහි ප්‍රධාන ආරාධිතයා ලෙස ජානිපෙ නායක, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාට ඇරයුම් කර තිබිණි. මෙවර මහ මැතිවරණයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් පළමුවැනියා ලෙස ලබන ජයග්‍රහණය විජයග්‍රහණයක්...
Posted On 28 Jul 2020

“හොර මුද්දර මැෂිමකින් ලියුම් යවපු නිමල් ආර්. පීරිස් ගැන සජිත් නිහඬයි. ඒත් මගේ ලියුම් කවරයේ ඇඳපු ‘මුද්දර පින්තූරය’ අරන් ගිහින් කොමිසමට පැමිණිලි කරනවා” – ජානිපෙ නායක, අමාත්‍ය විමල් වීරවංශ

ව්‍යාජ මුද්දර මැෂිමක් යොදා ගනිමින් සජිත් ප්‍රේමදාස මහතා පැමිණෙන සිය රුස්වීමට ලිපි දහස් ගණනක් යවා රජයට රුපියල් ලක්ෂ ගණනක් පාඩු කළ නිමල් ආර්. පීරිස් මහතා මහජන දේපළ පනත යටතේ ඇප ලබා දිය නොහැකි වරදක් සිදු කර තිබිය දී කෙසේ හෝ ඇප මත නිදහස් වීමේ නිර්ලජ්ජිත, බරපතළ වංචාව පිළිබඳ වචනයක...
Posted On 27 Jul 2020

රට යහපත් අතට යනවා නම් එහි වාසිය සිංහල – දෙමළ – මුස්ලිම් සියලු ජනතාවටයි – ජානිපෙ නායක අමාත්‍ය විමල් වීරවංශ

රට යහපත් අතට යනවා නම් එහි වාසිය සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවට ලැබෙන බවත් එසේම රට අයහපත් අතට යනවා නම් එහි අවාසිය, ජාති, ආගම් භේද නොමැතිව සියලු ජනතාවට පොදුවේ භුක්ති විඳීමට සිදුවන බවත් පෙන්වා දෙන ජානිපෙ නායක, විමල් වීරවංශ මහතා පසුගිය වසර හතරහමාර අපට ඉගැන්වූ ‘ලොකුම පාඩම’ එය බවත්...
Posted On 27 Jul 2020

රටට පණ දෙන විමල් වෙනුවෙන් මුළු දුන් “ලක්මව දියණියෝ” කොළඹ දිස්ත්‍රික් සම්මේලනය

රටට පණ දෙන විමල් වෙනුවෙන් මුළු දුන් “ලක්මව දියණියෝ” කොළඹ දිස්ත්‍රික් සම්මේලන ජාතික නිදහස් පෙරමුණේ නායක, ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක අමාත්‍ය විමල් වීරවංශයන්ගේ විජයග්‍රහණය වෙනුවෙන් ‘ලක්මව දියණියෝ කාන්තා සංව...
Posted On 25 Jul 2020

කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවා වාණිජ මණ්ඩලයෙන් කර්මාන්ත අමාත්‍ය විමල් ඇගයෙයි…

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා වෙනුවෙන් කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ වාණිජ මණ්ඩලය ඊයේ (23) සවස කොළඹ කිංස්බරි හෝටලයේ දී ඇගයුම් උළෙලක් සංවිධානය කිරීමට කටයුතු කර තිබිණි. විෂය භාර අමාත්‍ය විමල් වීරවංශ...
Posted On 24 Jul 2020

“අපේ හදවත විමල් එක්කයි. කොළඹ දිස්ත්‍රික්කයෙන් අනිවාර්යෙන් පළමුවැනියා වෙලා එන විට පාර්ලිමේන්තුවේ දී දකින්න අපි බලා ඉන්නවා” – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කඩුවෙල දී කියයි

  කොළඹ දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුවෙන් අනිවාර්යෙන් ප්‍රථම ස්ථානයට පැමිණෙන විමල් වීරවංශ මහතා එවැනි විශිෂ්ට ජයග්‍රහණයකින් පසුව පාර්ලිමේන්තුවට එන විට දැක ගැනීමේ අපේක්ෂාවෙන් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. ඊයේ (22) ශ්‍ර...
Posted On 23 Jul 2020