රිෂාඞ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලීමට මැතිවරණ කොමිසමේ සභාපතිට තිබෙන බලය කුමක්ද? -ජානිපෙ නායක, අමාත්‍ය විමල් වීරවංශ
රිෂාඞ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා පොලිස්පතිවරයාට සහ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට ලිපි යැවීමට ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට ඇති බලය කුමක්දැයි ප්‍රශ්න කරන ජානිපෙ නායක විමල් වීරවංශ මහතා, යමෙකු අපරාධ වරදක් සම්...
Posted On 22 Jul 2020









