ජන්ම දිනය වෙනුවෙන් සිදු කළ ආශිර්වාද පූජා…

අද (07) දිනට යෙදුණු ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ පක්ෂ ක්‍රියාකාරින් විසින් ආශිර්වාද පූජාවන් දෙකක් සංවිධානය කොට තිබිණි. ඒවා අද සවස විමල් වීරවංශ මහතාගේ සහභාගීත්වයෙන් දෙමටගොඩ මහා විසුද්ධාරාම විහ...
Posted On 07 Mar 2023

“සල්ලි නැහැ” කියමින් තවදුරටත් වංචා නොකර මහජන මතය ප්‍රකාශ කිරීමේ “සාමකාමී මාවත” වහාම විවර කරන්න – උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ ආණ්ඩුවට අවධාරණය කරයි

රුපියල් මිලියන 1100ක හෙවත් බිලියන 1.1ක වැය බරකින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකි බව මැතිවරණ කොමිසම සඳහන් කර ඇති බවත් ඒ නිසා තවදුරටත් ‘සල්ලි නැහැ’ කියමින් වංචා නොකර, මහජන මතය ප්‍රකාශ කිරීමේ ‘සාමකාමී මාවත’ ආණ්ඩුව වහාම විවර කළ යුතු බවත් උත්තර ලංකා සභාගයේ...
Posted On 01 Mar 2023

ජනපති රනිල් “පොහොට්ටු උදවියත් වටේ තියාගෙන” ඉන්දියාවට යළි ආක්‍රමණිකයකු බවට පත්වීමට ඉඩ සලසන ගමනක් යනවා! -උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශගෙන් අනතුරු හැඟවීමක්

එදා ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා අනුගමනය කළ අන්ත දක්ෂිණාංශික, ඇමරිකානු ගැති ප්‍රතිපත්තිය, ඉන්දියාව ආක්‍රමණිකයකු බවට පත්කර ගැනීමට ඉවහල් වූ බව පෙන්වා දෙන උත්තර ලංකා සභාගයේ සභාපති, ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා, අද ඔහුගේ බෑණා වන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා...
Posted On 24 Feb 2023

යුක්ක්‍රේනය ලේ විලක් කළ නූලන්ඩ් ලංකාවට කරන්න යන දේ…. – විමල්ගෙන් තවත් හෙළිදරව්වක්

යුක්ක්‍රේනය ලේ විලක් බවට පත් කළ කුප්‍රකට “මයිඩාන්” කුමන්ත්‍රණයේ මහ මොළකරු වූ වික්ටෝරියා නූලන්ඩ්ගේ මැදිහත් වීමෙන් ලංකාව ඇමෙරිකාවේ තිත්පොලක් කිරීමේ උත්සාහය පිළිබදව අද (23) දින පා.ම. විමල් වීරවංශ මහතා විශේෂ හෙළිදරව්වක නිරත විය. අදාළ වී...
Posted On 23 Feb 2023

පෙන්ටගනයේ “ටොප් සීක්‍රට් මිෂන්” එක මෙන්න – විමල් සුවිශේෂී අනාවරණයක

ඇමෙරිකානු ගුවන් හමුදා යානා 2කින් පෙන්ටගනයේ නිලධාරීන් 20 දෙනෙකු මෙරටට පැමිණ ක්‍රියාත්මක කළ “ටොප් සීක්‍රට් මිෂන්” එක පිළිබඳව පා.ම.විමල් වීරවංශ මහතා අද (22) දින පාර්මේන්තුවේදී කරුණු අනාවරණය කළේය. අදාළ වී...
Posted On 22 Feb 2023

“ඡන්දෙට බය හොර ආණ්ඩුව” – විපක්ෂයෙන් දැඩි විරෝධතාවයක්

ඡන්දෙට බය හොර ආණ්ඩුව මුදල් නැහැ කියමින් පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දරණ උත්සාහයට එරෙහිව විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැඩි විරෝධයක් දැක්වූවා. ඒ අද (21) දින පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කිරීමත් සමඟයි. අදාළ වී...
Posted On 21 Feb 2023

වීථි ආහාර වෙළදාම නතර කිරීමට එරෙහිව විමල් හඬ නඟයි

ප්‍රවාහන ආඥා පනත යොදා ගනිමින් ආණ්ඩුව වීථි ආහාර වෙළෙදාම නතර කිරීමට දරණ උත්සාහයට එරෙහිව පා.ම. විමල් වීරවංශ මහතා අද (21) දින පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූවා. අදාළ වී...
Posted On 21 Feb 2023

සියලු ප්‍රතිවිරෝධයන් පසෙක තබා ගෞරවනීය ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් එකම පෙරමුණකට එක් වෙමු! – නිදහස් ජනතා සන්ධානය

මැතිවරණය තුළ කුමන මතවාදයක් නියෝජනය කළ ද එකිනෙකා අතර ඇති සියලු ප්‍රතිවිරෝධයන් පසෙක තබා ගෞරවනීය ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් එක් අරමුණකට, එක් පෙරමුණකට අනුගතව එක්වන්නැයි පාර්ලිමේන්තුවේ සහ ඉන් බැහැර සියලු විපක්ෂ බලවේගයන් වෙතින් නිදහස් ජනතා සන්ධානය ඉල්ලා සිටියි. අද(14) උත්තර ලංකා සභාගයේ...
Posted On 14 Feb 2023

නිදහස් ජනතා සන්ධානයේ පුත්තලම් දිස්ත්‍රික් අපේක්ෂකයෝ ඉදිරි ජයග්‍රහණය වෙනුවෙන් රොද බඳිති!

2023 පළාත් පාලන මැතිවරණය සඳහා තරග වදින ‘නිදහස් ජනතා සන්ධානයේ’ පුත්තලම දිස්ත්‍රික් අපේක්ෂකයන්ගේ හමුවක් හලාවත “ලේඩිරෝස් ” උත්සව ශාලාවේදී අද(12) පැවැත්විණි. මෙහිදී ජයග්‍රහණය වෙනුවෙන් අපේක්ෂක පිරිස දැනුම්වත් කිරීම, උත්තර ලංකා සභාගයේ සභාපති...
Posted On 12 Feb 2023

විමල් කර්මාන්ත ඇමැතිවරයා ලෙස හඳුන්වාදුන් තවත් ව්‍යාපෘතියක් අද සාර්ථක ප්‍රතිඵල ලබයි

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා එවකට කර්මාන්ත අමාත්‍යවරයා වශයෙන් 2021 මාර්තු 15 වන දින හඳුන්වා දුන් ‘ශ්‍රී ලංකාවේ වාහන නිෂ්පාදනය, එකලස් කිරීම සහ වාහන උපාංග නිපදවීම’ පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටිය (Standard Operating Procedures ...
Posted On 12 Feb 2023