BREAKING NEWS

IMF සූදානම් වන්නේ “මහ බැංකුව” හරහා රට පාලනය කරන්නයි

ආණ්ඩුව ඉදිරිපත් කර තිබෙන “ මහ බැංකු පනත” හරහා මහ බැංකුව වෙනම ආණ්ඩුවක් බවට පත් කර ඓMF ඇතුළු වෙනත් බලවේග විසින් පාලනය කිරීමට සැලැසුම් කර ඇති බව පා.ම. විමල් වීරවංශ මහතා පවසයි.

එමෙන්ම මෙම පනත සම්මත වුවහොත් ඉදිරියේදී කුමන ආණ්ඩුවක් බලයට පත් වුවද මහ බැංකුව පාලනය කිරීමට නොහැකි වන බවත් ඔහු වැඩි දුරටත් පෙන්වා දෙයි.

මෙම අදහස් මන්ත්රීවරයා පවසා සිටියේ අද (14) දින මාධ්යවේදීන් නැඟූ ප්රශ්නයකට පිළිතුරු දෙමිනි.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*