BREAKING NEWS

“Made in Sri Lanka – රාජ්‍ය විද්‍යුත් වෙළද ද්වාරය”

කර්මාන්ත අමාත්යාංශය යටතේ කරියාත්මක වන ජාතික ව්යවසාය සංවර්ධන අධිකාරිය, දේශීය දළ ජාතික නිෂ්පාදිතයෙන් 52% ක සුවිශේෂී දායකත්වයක් සපයන ක්ෂුද්ර, සුඑ හා මධ්ය පරිමාණ කර්මාන්තතරුවන්ගේ සංවර්ධනය, පරවර්ධනය හා පහසුකම් සැලසීම යන අරමුණු මුදුන්පත් කර ගැනීම සදහා කටයුතූ කරන රාජ්ය අංශය සතූ පරමුඛතම ආයතනයක් වේ.

දේශීය කර්මාන්තකරුවන්, නිෂ්පාදකයන් හා ව්යවසායකයන්ගේ ව්යාපාරයන්හි තිරසාරභාවයට බලපාන පරධාන බාධාවන් ලෙස නිසි වෙළදපලක් නොමැතිකම සහ දැරිය නොහැකි අධික වෙළද පිරිවැය හදුනාගෙන ඇත. මෙම කරුණු මනාව කළමනාකරණය කරගනිමින් කර්මාන්තකරුවන්, නිෂ්පාදකයන්, ව්යවසායකයන් ආරක්ෂා කර ගනිමින් ඔවුුන් හට නිත්ය දේශීය හා ජාත්යන්තර වෙළදපල පරවේශයක් ලබාදීම සදහා “Made in Sri Lanka” රාජ්ය විද්යුත් වෙළද ද්වාරය, 2021 දෙසැම්බර් මස 11 වන දින බණ්ඩාරණායක සම්මන්තරණ ශාලාවේ දී එළිදැක්විණි.

වත්මනෙහි ශරී ලාංකික ජනතාව මුහුණ පා ඇති විදේශ විනිමය අර්බුධයට විසදුමක් ලෙස මෙන්ම ඔබගේ අතමිට සරු කර ගැනීමටද මෙමගින් හැකිවනු ඇත. මෙම සුවිශේෂී අවස්ථාවෙන් උපරිම ඵල නෙලා ගැනීම සදහා ඔබගේ ව්යාපාරය අදම “Made in Sri Lanka” විද්යුත් වෙළද ද්වාරය තූල ලියාපදිංචි කොට අප හා එක් විය හැක.

දැයේ දියුණුවට අතහිත දෙන අපගේ නිෂ්පාදකයන්ගේ නිර්මාණ මිලදී ගැනීමට ශරී ලාංකීක පරජාව ඇතූඑ ලෝකවාසී සියලු පරජාවට ඇරයුම් කරන්නෙමු.
————————————–
http://www.madeinsrilanka.org/
————————————–

#WW #madeinsrilanka #MinisterOfIndustries #WimalWeerawansa #MinistryofIndustries #Neda

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*