කොළඹ දිසාවේ නාහිමිවරු බැහැදකිමින්…
මහා සංඝරත්නය අභිමුව “එකුන්විසි ප්‍රතිඥාවක් හෙවත් හෘද සාක්ෂියේ සමාජ ගිවිසුමක්” සමාජගත කරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙවර සිය මැතිවරණ ව්‍යාපාරය බෙල්ලන්විල රජ මහා විහාරස්ථානයෙන් ආරම්භ කළේය. ඉන් අනතුරුව කොළඹ දිසාවේ විහාරාධිපති හිමිවරු ඇ...
Posted On 22 Jun 2020