පරන්තන් කෙමිකල්ස් කම්පැණි ලිමිටඩ් යළි අරඹනවා – ඇමති විමල් කියයි
ත්‍රස්තවාදී ගැටුම් නිසා අකර්මණ්‍ය වූ පරන්තන් කෙමිකල්ස් කම්පැණි ලිමිටඩ් රාජ්‍ය ආයතනය යළි අරඹන බවත් එසේම ඒ ආයතනය සතු වූ භූමිභාගය යොදාගෙන රසායනික ද්‍රව්‍ය ආශ්රිත කර්මාන්ත පුරයක් ඉදි කරන බවත් කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය. ඒ මහතා මෙසේ පැවසූයේ අද (1...
Posted On 25 Jan 2020